දිය යට කිබුලා දිය මතුපිට ඔරුව වෙතේ
ගංදිය මතින් පැදගෙන සිරුවට යතේ
දෙපසින් මහා වනය දැකලා සුසුම් ලතේ
තොටුපළ දැන මෙ මන් යහතින් ගමන් යතේ
An underwater crocadile & boat on the surface of the water Ride on the river waves carefully. Sighing after seeing the great forest on both sides Knowing the ferry, I am traveling well. This song poem means, A one who is properrly go to enlighment, without attahcing objects & Crocadile indicate the what that one has done previously.