ඔන්න බබෝ ඇතින්නියා …
ගල් අරඹේ සිටින්නියා …
ගලින් ගලට ඌ පනින්නියා …
බබුට බයේ දුවන්නියා …
There, baby, there is an elephant cow with tusks that lives in a rocky area. It jumps from stone to stone and runs away, afraid, when it sees you.
ඇතින්න – දල තිබේ
කෙනෙර – දල නැත